Colombo Today Local News

මිළ සූත්‍ර අහෝසියි… පෙට්‍රල්, ඩීසල් මිල පහත දමයි…

පෙට්‍රල් ඔක්ටේන් 90 වර්ගයේ ලීටරයක මිල රු.155 සිට රු.145 දක්වා අඩු කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම, රු.123ක් වූ ඔටෝ ඩීසල් ලීටරයක මිල රු.116 දක්වා අඩුකර ඇති බවද කියයි.

Related posts

එක්දින තරගාවලියේ ජය බංග්ලාදේශයට

Admin

අපරාධ කල්ලි සාමාජික ලඩියාගේ සහයකයින් දෙදෙනෙකු අත්අඩංගුවේ

colombotoday

මුස්ලිම් ජනයාට විශේෂ අධිකරණයක් ඉල්ලයි !

colombotoday

අරගලයට සහය දුන් බ්‍රිතාන්‍ය තරුණියගේ පෙත්සම විසිවෙයි

colombotoday

වෙසක් සැමරීම අහිමිවී යද්දි යම් සැනසීමක් හෝ බෞද්ධයාට දෙන්න ඥානසාර හිමි නිදහස් කරන්න. උලපනේ සුමංගල හිමි ඉල්ලයි

colombotoday

චීනෙන් එක්දින ධීවර ය්‍රාත්‍රා වලට නොමිලේ භූමිතෙල්

Admin