Colombo Today Local News

“බෝම්බ වැදුනම බෝධිපූජා තිබ්බ අය මම හිරේ ගියාම කිරිබත් කෑවා” – ෆොන්සේකා අමුතු කතාවක් කියයි.. ඇල්ලේ නාහිමිට නැවතත් ගරහයි

තමන්ට බෝම්බ ප්‍රහාරය එල්ලූ විට බෝධී පූජා පැවැත්වූ අය තමන් හිරේ ගිය පසු කිරි බත් කෑ බව ෆීල්ඩ් මාර්ෂල් ඇමති සරත් ෆොන්සේකා පවසයි.

ඇල්ලේ ගුණවංශ හිමියන්ට “චීවරධාරියා“ යැයි ඇමතීම සම්බන්ධයෙන් තමන් කණගාටු නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඇමතිවරයා මේ අදහස් පල කලේ කැලණිය වරාගොඩ ප‍්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

Related posts

විදුලි කප්පාදුවේ වෙනසක්

colombotoday

ශී‍්‍රලනිපයේ 15 දෙනකුට සජිත්ගෙන් නාම යෝජනා !

colombotoday

ජනපති දෙන්න කියූ අක්කර 30ක තෑග්ග ගැන කොටස් වෙළෙඳපොළ කරුණු විමසයි

Admin

වනඅලි ප්‍රහාරයකින් විදෙස් ජාතිකයෙක් ජීවිතක්ෂයට

Admin

රුපියල කඩා වැටී නෑ… ඕන නම් රුපියලේ අගය 115ට ගෙනආ හැකියි – රාජ්‍ය ඇමති සුජීව

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල පහළට

Admin