Colombo Today Local News

බදුගම හැර කලුතර දිස්ත්‍රික්කයේ අගුලු අරී

කලුතර දිස්ත්‍රික්කයේ මේ වන විට හුදකලා කර ඇති ගම්වලින් මතුගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ බදුගම නව ජනපද ගම්මානය හැර සෙසු සියලු ගම්මාන හුදකලා ගම්මාන ලෙස නම් කිරීමෙන් ඉවත් කර තිබේ.

කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ බව දැනුම් දී ඇත.

Related posts

රේගුව අකුරට වැඩ

Admin

විකුණූ බැදුම්කර යළි මිලදී ගැනීමට කැමති බව බැදුම්කර මගඩි සමාගම කියයි

colombotoday

මහින්දගේ ප්‍රජා අයිතිය ජීවිතාන්තය දක්වාම අහෝසි කිරීමට නිර්දේශ කෙරේ…

colombotoday

ජුනි මස 21 වන දා අර්ධ සූර්යග්‍රහණයක් නිරීක්ෂණය කිරීමේ අවස්ථාවක්

colombotoday

කොවිඩ් එන්නත ළඟදීම ශ්‍රී ලංකාවටත්

colombotoday

සම්මුතිය නිමයි..! ආණ්ඩුවෙන් එළියට බහින ශ්‍රීලනිප ප්‍රබලයන් මෙන්න..

colombotoday