Colombo Today Local News

බදියුදීන් ඇතුළු ඉල්ලා අස්වූ සියලු දෙනා නැවත ඇමතිකම්වල දිවුරන්න සූදානම් !

ඇමතිධුර වලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරු නැවත වරක් අමාත්‍යංශවල දිවුරුම් දීමට තීරණය කර ඇත.‍

මෙම තීරණය ගෙන ඇත්තෙ ඊයේ සවස පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මත්න්‍රීවරුන් අරලියගහ මන්දරයේදී අගමැතිවරයා හමුවීමෙන් අනතුරුවයි.

ජනාධිපතිවරයා දිනයක් හා වේලාවක් නියම කළ පසුව මෙම දිවුරුම් දීම සිදුවන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

Related posts

නාගදීප බුද්ධ ප්‍රතිමාව එපා කියන යෝජනාව උතුරු සභාවට ඉදිරිපත් කෙරේ

colombotoday

කැටගොඩ ගේ නම ගැසට්ටුවට

colombotoday

තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ..

Admin

ජනපති පාර්ලිමේන්තුවට එයි

Admin

සාපරාධී අපහාසයක්, සශී වීරවංශගෙන් රන්ජන්ට නඩු…

colombotoday

ඇමතිවරු පදින්නෙ පරණ වාහන.. දේශපාලනඥයින් ගැන ජනතාවත් සංවේදී විය යුතුයි – රාජ්‍ය ඇමති ගොඩහේවාගෙන් චෝදනාවක්

colombotoday