සිංහල කාන්තාවන් හොර රහසේ වන්ධ්‍යාකරණයට ලක් කරන සැලසුම්සහගත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව සිටින ෂාෆි සහාබ්දීන් නම් වෛද්‍යවරයා සිසේරියන් සැත්කම අතරතුරදී සිංහල මව්වරුන් වන්ද්‍යාකරණයට ලක්කල බවට සාධක හෙළිවෙමින් පවතින බවත් ඒ මහතා සදහන් කරයි.
මහාචාර්ය ජයසුමන දැක්වූ අදහස් වැඩි දුරටත් පහත පරදිය.