Colombo Today Local News

පොල් ගෙඩි අඟල් වලින් මැනීම වැරදියි. මෙරට පිලිගත් ඒකකය මීටර-සෙන්ටි මීටරයි..- අනුර

පොල් අලෙවි කිරිම සඳහා අඟල් වලින් ගෙඩියේ වට ප්‍රමාණය සඳහන් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය වලංගුතාවය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ වට ප්‍රමාණය අඟල් වලින් සදහන් කරමින් වුවද මෙරට පිලිගත් මිණුම් ඒකකය වන්නේ මීටර් සෙන්ටි මීටර බවද ඔහු පැවසීය.

එනිසා කිසිවෙකු මෙම ගැසට් නිවේදනය පිලි නොපැද්දා කියා නඩු පැවරීමට හැකියාවක් නැති බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

Related posts

තවත් කොරෝනා ආසාදිතයන් 09 දෙනෙකු හදුනා ගැනේ

colombotoday

ඉන්දියාව මුස්ලිම් දික්කසාද නීතිය තහනම් කරයි

colombotoday

මැතිවරණය නීතී උල්ලංඝනය කිරීමේ පැමිණිලි දහස පනී

colombotoday

පාසල් වේලාව පැයකින් දීර්ඝ කෙරේ

colombotoday

පාචනය සහ අතීසාරය වැනි රෝග ව්‍යාප්ත වීමේ අවදානමක්

Admin

“සිංහලයන් පදිංචිකිරීම තහනම්” උතුරු සභාවේ යෝජනාවක් සම්මත කරයි

colombotoday