Colombo Today Local News

පුත්තලමෙන් ලක්ෂ 15ක ‍හෙරොයින් හමුවේ

පුත්තලම නගරයේ දී අද (12)දින අලුයම සිදුකළ සෝදිසි මෙහෙයුමකින් හෙරොයින් ග්‍රෑම් 75ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් භාරයට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 15කට ආසන්න බව වාර්තා වේ.

Related posts

ETI ඉතිරි තැන්පතු වලින් 50% ආපසු ගෙවීම හෙට අරඹයි

colombotoday

හිටපු රජය බලයට ආවොත් රටට ආත්මයක් නැති වෙනවා – ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද

colombotoday

මිළ සූත්‍රය අනුව ලබන මාසයේ ඉන්ධන මිළ පහල යා හැකියි…

colombotoday

පිල් මාරුව සූදානම්

colombotoday

රජයේ රෝහල්වල විකිරණ හා CT ස්කෑන් පරීක්ෂණ අඩාල වීමේ අවදානමක්

Admin

මුහුණු පොතට ඩොලර් බිලියන 5 ක දඩයක්

colombotoday