Colombo Today Local News

පාස්කු ප්‍රහාරය එල්ල කලේ ISIS නොවේ, අදෘෂ්‍යමාන බලවේගයක් – රවුෆ් හකීම්

පාස්කු ඉරිදා ප්‍රහාරය පසුපස අයි.එස් අයි.එස් සංවිධානය සිටින බව තමා පිළි නොගන්නා බව හිටපු අමාත්‍ය රවුෆ් හකීම් පවසනවා.

තලාතුඔය ප්‍රදේශයේ පැවති ජනහමුවකය එක්වෙමින් ඒ මහතා කියා සිටියේ, අදෘෂ්‍යමාන බලවේගයක් මෙම ප්‍රහාරය පසුපස සිටින බවට තමා විශ්වාස කරන බවයි.

ප්‍රහාර සම්බන්ධයෙන් නිවැරදි පරික්ෂණයක් ඉටු කලයුතු බවත් ඒ සඳහා සිය පාර්ශවය විසින් අවශ්‍ය සහය රජයට ලබාදීමට සූදානම් බව ද ප්‍රකාශ කළා.

එමෙන්ම මුස්ලිම් ජනතාවගේ වර්ධන වේගය සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශ අසත්‍ය  බවයි හකීම් මහතා වැඩිදුරටත් කියා සිටියේ. 

Related posts

ශිෂ්‍යාවකට අමානුෂික ලෙස පහර දුන් ගුරුවරයෙකු රිමාන්ඩ්

Admin

හයවන වරටත් GMOA මුල් පුටුව වෛද්‍ය පාදෙණියට

colombotoday

රුපියල ශක්තිමත්වීමේ වාසිය ජනතාවට ලබා දෙන්න විශේෂ වැඩපිළිවෙලක්

Admin

රන්ජන්ගේ සිරකුටිය තහනම් කලාපයක් කරයි !

colombotoday

වියළි කාලගුණයෙන් පානීය ජල සැපයුමට බාධා

colombotoday

නිෂ්පාදන බදු ඉහළ ගිහින්.. අරක්කු කම්හල් 25ක් වසා දමන්න වෙයි

colombotoday