Colombo Today Local News

පාසලක් නැතිව ළමුන් 2000 ක් ගෙවල්වල

පළමු ශ්‍රේණියට ඇතුළත් නොවූ ළමයින් 2000කට වැඩි පිරිසක් තවම නිවෙස්වල සිටින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශෆ් ස්ටාලින් මහතා පවසයි.

කෙසේ නමුත් මෙලෙස පාසල් නොමැතිව ළමයින් නිවෙස්වල සිටින බවට එල්ල වන චෝදනා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රතික්ෂේප කළේය.

සෑම ළමයෙකුටම ජාතික පාසලක් ලබාදිය නොහැකි නමුත් තමන් සිටින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හොඳම පාසල ලබාදීම තම අරමුණ බව අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කළේය.

Related posts

රිය අනතුරකින් පාසල් සිසුවියක් පදික මාරුවේදී මරුට

colombotoday

වරාය සේවකයෝ පාරක් වහයි – කොළඹ කොටුව මාර්ග අවට දැඩි රථවාහන තදබදයක්

Admin

රෝයල් පාර්ක් විත්තිකරු ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට එරෙහි පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

කැලනි සිසුන්ගේ විරෝධය

Admin

යෙන් බිලියන 37ක බර ණයක් අරගෙන ජනපති කටුණායකින් බහී

colombotoday

ආර්ථික පීඩනය නිසා බොහෝදෙනෙකුට පපුවේ අමාරුව

colombotoday