Colombo Today Local News

පලෙයි වෛද්‍යවරයා එකින් එක වමාරයි. පන්නල රක්ෂිතයෙන් ක්ලේමෝ බෝම්බ 03 ක් සොයා ගැනේ

පන්නල පරගම්මල රක්ෂිතයේ ගසක් යට තිබී පැති බෝම් තුනක් සහ කුඩා පීඩන බෝම්බයක් සොයා ගෙන තිබෙනවා.පොලීසිය සඳහන් කළේ ලද තොරතුරක් මත එම බෝම්බ සොයාගත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර වැඩිදුර විමර්ශන ක‍්‍රියාත්මක වන අතර පලෙයි – කරන්ඩිය ප‍්‍රදේශයේ සඟවා තිබු T 47 වර්ගයේ ගිනි අවියක්, මැගසින් 2ක්, පතරොම් 120ක්, ජීව අත්බෝම්බ 11ක්, ඡුෑ 10 බවට සැක කරන පුපුරණ ද්‍රව්‍ය කිලෝ 10ක් සොයා ගෙන තිබුණේ පසුගිය 2 වනදායි.

එම ස්ථානයේ තිබී දුරදක්නයක් ඇතුළු තවත් යුධ උපකරණ කිහිපයක් සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ. ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයේ යාපනය පොලිස් ස්ථානයේ රඳවා සිටින පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සින්නයියා සිවරූබන් නැමැත්තාගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීම් වලින් අනාවරණය කරගත් තොරතුරු මත එම පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන තිබුණා

Related posts

හෙරොයින් සමග යුවලක් අත්අඩංගුවේ

colombotoday

මාලඹේ බොබ් මාලි අල්ලන්න පොලීසිය මහජන සහාය පතයි

colombotoday

මීරිගමදී ලොරියක් දුම්රියක ගැටෙයි.. දුම්රිය ධාවනයට බාධා

colombotoday

සූදුපොලෙන් හොර නෝට්ටු ගැසූ අයෙක් අල්ලයි

Admin

ජනපතිට එරෙහි දෝෂාභියෝගයක් ගැන ජවිපෙන් ඉගියක්

colombotoday

ඇමති මලික් සමරවික්‍රම, ජනපතින් අන්දවා සිංගප්පූරුවට රට පාවා දෙයි !

colombotoday