Colombo Today Local News

පල්ලියේ පිං කැටයෙන් රු.20ක් හොරාගත් මොහොමඩ්ට අවුරුද්දක සිර දඬුවමක්..!

179624547

දවටගහ මුස්ලිම් පල්ලියේ පිං කැටයකින් රුපියල් 20ක් සොරකම් කිරීමේ චෝදනාවට වැරදිකරු බව පිළිගත් මාලිගාවත්තේ පදිංචිකරුවකු වන මොහොමඩ් ෆාරුක් මොහොමඩ් නිලාම් ට වසරක සිරදඬුවමක් නියමකොට තිබෙනවා. ඒ කොළඹ ප්‍ර‍ධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින්.

මෙම සිර දඬුවම වසර 10කට අත්හිටුවා ඇති අතර, සොරකම සිදුව ඇත්තේ 2015 ජුලි 27 දින හෝ ආසන්න දිනක බවයි කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට වාර්තා කර ඇත්තේ.

නඩු භාණ්ඩ වශයෙන් රුපියල් දහයේ කාසියක්, නෝට්ටුවක් සහ කෝටු කැබැල්ලක් ඉදිරිපත්කර තිබුණා. පුද්ගලයින් සිව් දෙනෙකු මේ සම්බන්ධයෙන් සාක්ෂි දී තිබෙනවා.

Related posts

කොවිඩ් මරණ භූමදානයට ඉඩ දුන් අගමැති මහින්දට රිෂාඩ්ගෙන් තුති

colombotoday

පක්ෂ නායක රැස්වීමේදී ගත් තීන්දු දැනුම් දෙමින් කතානයකගෙන් ජනපතිට ලිපියක්

colombotoday

2022 අයවැය වියදම් යෝජනා

colombotoday

සෞදි කුමාරයා හදිසියේම ලංකාවට එයි !

colombotoday

මුහුදු මහා විහාරයේ සාමනේර හිමිට මුස්ලිම් ජාතිකයකු පහරදීලා

colombotoday

අපේක්ෂකයෙක්ගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ඇමරිකානු සහ ඉන්දියානු එම්බසි ඩොලර් මලු තෑගි දෙයි

colombotoday