Colombo Today Local News

පරරාජසිංහම් ඝාතනයට සැකපිට පිල්ලෙයන් අත්අඩංගුවට ගනී.

pilleyanනැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මෙසේ අත්අඩංගුවට පත්ව තිබෙන්නේ ද්‍රවිඩ සන්ධානයේ හිටපු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිමෙන් පසුවයි.

Related posts

මැති සබේ ලිංගික හිරිහැර සොයන්න විශේෂ කමිටුවක්

Admin

උඩුවැල්ලේ බස් රථ අනතුරකින් පිරිසක් රෝහල්ගත කරයි

Admin

සමාජ ආරක්ෂණ බද්ද අද සිට ක්‍රියාත්මකයි

colombotoday

කලු කොටි සමරා යාපනය සරසවියේ තැන තැන පෝස්ටර් ඇලවෙයි

colombotoday

නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Admin

උතුරේ සිංහලයන්ට වන කෙණෙහිළිකම් හොයන්න විශේෂ කොමිසමක් ඕන.. JHU ජනපතිගෙන් ඉල්ලයි

colombotoday