Colombo Today Local News

නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් අධිකරණය හමුවට

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේ ගිනි ගැනීමට ලක්වූ “MT නිව් ඩයමන්ඩ්” නෞකාවේ ග්‍රීක ජාතික කපිතාන් තිරෝස් හිලියාස් මහතා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ.

පසුගිය සැප්තැම්බර් මස 17 වන දින කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් නොතීසි නිකුත් කරමින් කපිතාන්වරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැන්වීය.

විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කර තිබුණි.

Related posts

රාජාංගණයේ සද්ධාරතන හිමි යළිත් රිමාන්ඩ්

Admin

විපක්ෂයේ විරෝධය නිසා 19න් කරගන්න බැරිවුණ දේ ජවිපෙ 20 න් කරගත හැකියි – ජයම්පතී වික්‍රමරත්න

colombotoday

දේශපාලන බලපෑම් – හිතවත්කම් මත පොලිස් තනතුරු නැහැ… වසර තුනකට වැඩිනම් මාරු වීම්

Admin

බෑනාගෙන් පහරකෑ මාමා මරු දකී

Admin

සිංගප්පූරු වෙළද ගිවිසුමෙන් ශ්‍රී ලංකාව ආසියාවේ කුණු බක්කිය වෙයි

colombotoday

කෝප් කමිටුවට සුජීව සේනසිංහ පත්කෙරේ

colombotoday