Colombo Today Local News

නව ආරක්ෂක ලේකම් ගෝඨාභය අද රාත්‍රියේ පත්කිරීමට නියමිතයි

නව ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රියේ පත්කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්කිරීම සිදුකිරීමට නියමිත බවයි එම වාර්තා සඳහන් කර සිටින්නේ.

Related posts

තිස්සට එජාපයෙන් යළිත් ඇරයුම් !

colombotoday

ජනපතිවරණ ජය ගෝඨාභයටයි… සජිත් මන්දගාමීයි – විදෙස් මාධ්‍ය කියයි !

colombotoday

ජාත්‍යන්තර පාසලක සඟවා තිබූ අල්-කුරාන් පොත් 15000 කට සීල් තබයි.

colombotoday

හෙට ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල් මෙන්න

colombotoday

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන් ගේ බිරිය “හීන් මැණික්” මිය යයි.

colombotoday

අපිට ඡන්ද දුන් ජනතාව අමන්දානන්දයට පත්වෙලා

Admin