පාර්ලිමේන්තුවේදී අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට නැවත සිසුන් බඳවා නොගන්නා බවත් දැනට වෛද්‍ය සිසුන් ලෙස එම ආයතනයේ ලියාපදිංචි වී ඇති සිසුන් සම්බන්ධයෙන් ගන්නා තීරණය ඉදිරියේදී ප්‍රකාශ කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.