Colombo Today Local News

දරුවන් තිදෙනා පොලිසියට භාර දි මවක් දුම්රියට පනින්න හදයි

තම දරුවන් දෙදෙනා හැටන් පොලිසියේ කාන්තා කාර්යංශය වෙත භාර දි දුම්රියට පැන සියදිවි හානි කර ගැනිමට උත්සහ කල තිදරු මව පොලිස් භාරයට ගෙන දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමට හැටන් පොලිසියේ කාන්තා කාර්යංශයේ නිලධාරින් (09) දින කටයුතු කර ඇත.

හැටන් දික්ඔය ප්‍රදේශයේ පදිංචි තිදරු මව (09) දින පස්වරු හැටන් පොලිසිය වෙත පැමිණ තම සැමියා සමග ජිවත් විමට නොහැකි බවත්, ඒ අනුව වයස අවු 08,06,04 වයස් වල පසුවන පිරිමි දරුවන් දෙදෙනෙකු සහ එක් ගැහැණු දරුවෙකු ඇතුළු දරුවන් තිදෙනා පොලිස් භාරයට ගන්නා ලෙස පවසා දරුවන් තිදෙනා පොලිසියේ රදවා පසුව ඇය දුම්රිය ස්ථානය වෙත ගමන් කිරිමට උත්සහ කිරිමේදි කාන්තා පොලිස් නිලධාරින් තිදරු මව පොලිස් භාරයට ගෙන දික්ඔය මුලික රෝහල වෙත භාර දි දරුවන් තිදෙනා පියා වෙත භාර දි තිබේ.

Related posts

කෝප් කමිටුවේ කිසිවෙක් ජනාධිපති පරීක්ෂණ කොමිසමට ගෙන්නන්න බෑ – කථානායක මහින්ද යාපා

colombotoday

පඩි වැඩි කරන්න නම් බදු වැඩි කරන්න වෙයි. – ඇමති බන්දුල කියයි

Admin

ප්‍රභාකරන්ට කරගන්න බැරිවුණු දේ සම්බන්ධන් ව්‍යවස්ථාවෙන් කරගනී !!

colombotoday

ඒකාබද්ධයේ මැයි රැලිය ගාලු මුවදොර සිට සජීවීව [Live]

colombotoday

මෙරට ඛනිජ තෙල් වෙළඳාමට විදෙස් සමාගම් 3කට අවසර

Admin

ඉන්දියාවෙන් දෙන නිවාස 661ක ඉදිකිරීම් අවසන්

Admin