Colombo Today Local News

ඥානසාර හිමිට රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනා!

gnanasara_thero1බන්ධනාගාර ගතකර සිටින පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට විරුද්ධව රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනා යටතේ නඩු පැවරීම සදහා ඇති හැකියාව සොයාබලමින් සිටින බව රජයට සම්බන්ධ අරන්චි මාර්ගවලින් වාර්තා වෙනවා.

මීට අමතරව ඥානසාර හිමිට සහ බොදු බල සේනා සංවිධානයට මුදල් ලැබුණු ආකාරය, අළුත්ගම ආරවුලට විරුද්ධව ඥානසාර හිමිට චෝදනා ගොනු කිරීමට ඇති හැකියාව ආදී කරනා කිහිපයක් පිලිබදව පරීක්‍ෂණ කිරීම සදහා පොලිසියට නියෝග ලැබී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Related posts

පාස්කු ප්‍රහාරය එල්ල කලේ ISIS නොවේ, අදෘෂ්‍යමාන බලවේගයක් – රවුෆ් හකීම්

colombotoday

කාබුල් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දමයි

colombotoday

සියලු කලාකරුවන් වෙනුවෙන් නොමිලේ රක්ෂණාවරණයක්

colombotoday

ව්‍යාජ නෝට්ටු සමඟ කතක් සහ තරුණයෙක් අල්ලයි

Admin

පාස්කු නිර්දේශ: සහරාන් මැතිවරණ ක්‍රියාවලියට සහභාගී වෙලා නෑ. එනිසා ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය කරන්න. නොකලොත් දඩ ගහන්න.

colombotoday

NGO හඩ බලවත් වෙයි… මහානාහිමිවරුන්ගේ ඉල්ලීම ඉවත දැමේ… ඤාණසාර හිමියන්ට ජනපති සමාව නොලැබේ…

colombotoday