වසර හයක සිර දඩුවමක් නියමව දැනට වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් අද පෙරවරුවේ නැවතත් ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත රැගෙනවිත් තිබේ.
උන්වහන්සේ පසුගියදා සැත්කමකට භාජයන වූ අතර, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිට බන්ධනාගාර රෝහල වෙත මාරු කර යැවිණි.