Colombo Today Local News

ජනපතිට නොබෙල් තෑග්ග දීමට යෝජනාවක්

my3ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නොබෙල් ත්‍යාගය සදහා නම් කිරීමට යෝජනා වී ඇතැයි විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරාළ මහත්මිය කහවත්තේ පැවති උත්සවයක් අමතමින් කියා සිටියාය.

එතුමිය තවදුරටත් මෙසේ ප්‍රකාශ කර ඇත.

‘අපට ප‍්‍රශ්නයක් නෑ කළුකොඩි කෑලි නෙවෙයි, කළුකොඩි රෝල් ගණන් දැමීමත් රටේ ජනතාවගේ අයිතිය උදුරගෙන වැඩ කටයුතු කරනවා නම්. ඒත් අද කළුකොඩි ඔසවන්න කියන්නෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශ කරලා තිබුණු රටක, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරපු එකට.

අද මේ රට දිහා ලෝකය බලනවා. රටේ පාලකයො දිහා බලනවා. නොබෙල් ත්‍යාගයට මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයාගේ නම යෝජනා කරන්න සූදානම් වෙනවා. ඇයි මේ රාජ්‍ය නායකයො ජනාධිපතිවරයාට සලකන්නෙ. ඇයි මේ රාජ්‍ය නායකයො අගමැතිවරයාට සලකන්නෙ. අපි කල්පනා කරන්න ඕනි රටක් ජාතියක් හැටියට’

Related posts

ශ්‍රී ලංකාවට IMF ණය මුදල ලැබෙන හැටි

Admin

ජල ගාස්තුවටත් මිල සූත්‍රයක්? පුණ්‍ය ආයතන, රෝහල් සහ පාසල් වලට දෙන්න යෝජනා

Admin

මැතිවරණයෙන් පසුව නව රජයක්…!! කරූ ජයසුරිය අගමැති ?

colombotoday

පූගොඩ OIC ට පොලු පහරක්

colombotoday

ගෝඨාභය රාජපක්ෂ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ගැන නිල ප්‍රකාශය අද

colombotoday

සයිටම් ගැන රජයේ ගත් තීරණය ගැන GMOA මතය කියයි !

colombotoday