Colombo Today Local News

ඡන්දපලට නිකාබ්, බුර්කා තහනම් !

මුහුණ හා ශරීරය ආවරණය කරන බුර්කා හා නිකාබ් ඇදුම් පැළද ඡන්දපොළට පැමිණීම තහනම් කර ඇතැයි මැතිවරණ කොම්ෂන් සභාව පවසයි.

සියලුම ඡන්ද දායකයන් අනන්‍යතාව තහවුරු කරගැනීම සදහා මුහුණ පෙනෙන සේ ඇදුම් පැළද සිටිය යුතු බව මැතිවරණ කොමිසසම අවධාරණය කරයි.

එසේ නොවුණ හොත් එවැනි පුද්ගලයන් ඡන්ද පොළට ඇතුල් නොකර ගැනීමට පොලිසියට උපදෙස් දී ඇති බවද එම කොමිසම කියා සිටී,

Related posts

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීමේ

colombotoday

සයිනොෆාම් එන්නත් විකිණීමට ගිය රෝහල් කම්කරුවෙක් මාට්ටු

colombotoday

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ජනපති අතින් යතුරුපැදි

colombotoday

ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

ගෑස් කමිටුවෙන් විශේෂ නිවේදනයක්

colombotoday

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

Admin