Uncategorized

ගෝඨා ඉන්නේ සජිත්ට වඩා බොහෝ ඉදිරියෙන් – වසන්ත සේනානායක

ජනාධිපතිවරණයේ දී මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා සජිත් ප්‍රේමදාස මහතාට වඩාත් ඉදිරියෙන් සිටින බව රාජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතා කියා සිටී.

තමන් මෙවර ජනාධිපතිවරනයේදී ගන්නා ස්ථාවරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි ද ඔහු පැවසීය. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පත් කළේය.

Related posts

ගුරුකන්ද නාහිමි ආදාහනය ගැන අධිකරණ විභාගය ඇරඹෙයි… ඥාණසාර හිමිත් මුලතිව් අධිකරණයට…

colombotoday

ලොහාන් රත්වත්තේ ගැන හොයන්න විශ‍්‍රාමික විනිසුරුවරයෙක්

colombotoday

ආයතන සීයකින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කෝටි 3000ක බදු පොල්ලක්

colombotoday

“භික්ෂූන් දරුවන්ව ලිංගික අපයෝජනට ලක්කරනවා. මේ රටෙි වැඩියෙන්ම සැප විඳින්නෙ හාමුදුරුවරු” – රංජන් රාමනායක සංඝරත්නයට අපහාස කරයි

colombotoday

ෆාම් ලංකා කව් මිල්ක් නිෂ්පාදනාගාරය කල් ඉකුත් වූ එළකිරි ලේබල් වෙනස් කර නැවත වෙළෙඳපළට යවලා

colombotoday

2022 අයවැය යෝජනාව නොවැම්බර් 12 වනදා පාර්ලිමේන්තුවට

colombotoday