ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පවත්වන ප්රථම මහජන රැළිය අනුරාධපුරයේ පැවැත්වෙන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් ද සොයිසා මහතා පැවැසීය.
ඔක්තෝම්බර් 9 දින පැවැත්වෙන මෙම රැළියට සමගාමීව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රතිපත්ති ප්රකාශනය එළිදක්වන බවද ඔහු පැවැසීය.