Colombo Today Local News

කොළඹ ගුණසිංහපුර, වේල්ලවීදිය, ග්‍රෑන්ඩ්පාස් සහ නාගලන්ගම පිරිසක් නිරෝධායනයට

රෝනා වෛරසය ආසාධිත පුද්ගලයින් සමඟ සබඳතා පැවැත්වූ බවට 2020 අප්‍රේල් 15 වන දින හදුනා ගත් කොළඹ ගුණසිංහපුර, වේල්ලවීදිය, ග්‍රෑන්ඩ්පාස් සහ නාගලන්ගම යන ප්‍රදේශයන්හි පුද්ගලයින් 100 දෙනා ගෙන් 98 දෙනෙකු ත්‍රිකුණාමලය, සාම්පූර් ප්‍රදේශයේ පිහිටා ඇති නාවික හමුදා මැරීන් බළඝණ මූලස්ථානයෙහි ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත එදිනම යොමු කිරීමට කටයුතු කරන ලදි.

අනෙක් පුද්ගලයින් දෙදෙනා (02) වෛද්‍ය ප්‍රතිකාර මත පසුවන බැවින් එම ප්‍රථිකාර වලින් අනතුරුව නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට නියමිතව ඇත.

Related posts

මහින්දගෙන් කොළඹට ඕමාර් කාමිල්.. එජාප බලකොටුව බිද වැටෙන ලකුණු !

colombotoday

ඥාණසාර හිමියන් මාස හයක් සිරගෙට…

colombotoday

බහාලුමක් කඩා ලක්ෂ 25ක එනසාල් සොරකම් කළ තිදෙනෙකු අත්අඩංගුවට..

Admin

රාජකීය විදුහලේ සිසුවා රෝහලේ සිටිද්දී පහරදුන් සජිත් කුලරත්නට ක්‍ෂණික ඇප

colombotoday

විජේදාස රකින්න ජනපතිත් පෙරට එයි.. ත්‍රෛනිකායත් එක්වෙයි.. එජාපයේ විශ්වාසභංගය විසිවෙයි !

colombotoday

සම්මුති ආණ්ඩුවේ පිපිරීමක්.. ඒකාබද්ධ විපක්ෂයේ සහ මෛත්‍රීට !!

colombotoday