Uncategorized

කඩා දමා ඇත්තේ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් පිළිම නොවේ…

මාවනැල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක බුදු පිළිම විනාශ කිරීම පිළිබඳව විමර්ශණයක් පැවැත්වීමට සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා තිරණය කර තිබේ.

ඒ අනුව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ හා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම විමර්ශනය සිදුකරන බව අමාත්‍යාංශය සඳහන් කරයි.

එම විමර්ශන සිදුකිරිම සඳහා හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත්කර ඇත. මූලික විමර්ශනවලදී මෙම බුදු පිළිම පුරා විද්‍යාත්මක වැදගත්මකින් යුත් ඒවා නොවන බවට තහවුරු වී ඇතැයිද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Related posts

“තර්ජණ එපා! මුලතිව් කැලේ ඉඩම් අපේ” මුස්ලිම් මන්ත්‍රි මුලතිව් අයිතියට TNA සමග ගැටෙයි

colombotoday

සහරාන්ගේ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව ගැන ඔත්තුව දුන් අයට ලක්ෂ 50ක තෑග්ගක්..

colombotoday

පෙට්‍රල් නැවකට මුදල් ගෙවයි

colombotoday

කොතලාවල නිවසක් තුල තිබී කාන්තා මල සිරුරක් හමුවේ

Admin

ISIS ප්‍රධාන අලුගෝසුවා “ජිහාඩ් ජෝන්” ‍ඩ්‍රෝන් ප්‍රහාරයකින් එළොව යයි

colombotoday

පොලිස්‌ ඩමිය ගෙදර අරන් ගිය මොහොමඩ් බාන රිමාන්ඩ්

colombotoday