Colombo Today Local News

එක දිගට දින 28ක් ආසාදිතයෝ වාර්තා නොවුනොත් පාටි දාන්න අවස්ථාව දෙන්නම්

මංගල උත්සව ඇතුළු සියලුම උත්සව අවස්ථා සඳහා අවසර ලබා දෙන්නේ දින 28 ක් කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවුනහොත් පමණක් බව නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් සඳහන් කර සිටියා.

මැයි මාසයේ විවාහ වෙන අය 10 දෙනෙකුට අඩු ප්‍රමාණයක් සහභාගී කරගෙන එය සිදුකරන ලෙසත් හැකිනම් ප්‍රදේශයේ පොලිස් ස්ථානය දැනුවත් කර එය සිදු කරන ලෙසත් අජිත් රෝහණ මහතා අවධාරණය කර සිටියා.

Related posts

අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර තේ වත්තකින් හමු වෙයි

Admin

ලක්ෂ 10ක ගබ්සා පෙති තොගයක් අත්අඩංගුවට !

colombotoday

“ජනතාව කුපිත වෙලා ඉන්නේ.. වර්ජනය කරන දොස්තරලා ගැන බලා ගනී“ – රාජිත

colombotoday

එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා අන්තවාදීන් සුරතල් කල් කර භික්ෂූන් වහන්සේලාට චෝදනා කරයි

colombotoday

වෙනත් අයෙකුගේ හැඳුනුම්පතකින් බැංකු ගිණුමක් සාදා මුදල් තැන්පත් කළ මත් ජාවාරම්කරුවෙකුට වැඩ වරදී

colombotoday

“MCC ගිවිසුම ඉරා දමන්නැයි කියනු අසා මා පුදුම වුණා..” – එජාපයේ දිව දෙකේ ස්ථාවරය ගැන අගමැතිගෙන් නිවේදනයක්

colombotoday