Colombo Today Local News

උතුරු පළාතට වෙනම ජාතික ගීයක්… ඔක්තෝබර් 23ට පෙර අනුමත කරගැනීමට විග්නේෂ්වරන් දත කයි…

උතුරු පළාත් සභාවේ කාල සීමාව අවසන් වීමට පෙර ඔක්‌තෝබර් 23 දා පළාත් ජාතික ගීය අනුමත කර ගැනීමට එම පළාත් සභාවේ බලධාරීන් තීරණය කර ඇත.

මෙතෙක්‌ කිසිදු පළාත් සභාවකට ජාතික ගීයක්‌ නැති අතර ඊට පිටින් ගොස්‌ උතුරු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා විසින් පළාත් ජාතික ගීය අනුමත කර ගැනීමට සැලසුම් කර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

සයිටම් ගැන ජනපතිගේ අවසන් තීරණය සඳුදා !

colombotoday

සා/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ, උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග දින නියම කරයි

colombotoday

අහුංගල්ලේ වෙඩි තැබීමට අධාර අනුබල දුන් සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

ගෙල කපා බිරිඳ ඝාතනය කරලා

Admin

මත් ඖෂධ විකුණූ වෛද්‍යවරයෙක් පොලිස් දැලේ

Admin

ජනපති හොරාගේ අම්මාගෙන් පේන අහයි.. නාහිමිවරුනූත් හෑල්ලුවට ලක් කරයි !

colombotoday