මාසයක කාලයක් ඇතුලත සිවුවැනි වතාවටත් පක්ෂ මාරු කරන ලද පාර්ලිමේන්තු මන්ත්රී වසන්ත සේනානායක අද දිනයේ තවත් පිම්මක් පැන ඇත.
ඊයේ දිනයේ එක්සත් ජාතික පක්ෂයට යලි එක් වූ ඔහු අද දිනයේ තීරණය කර ඇත්තේ පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමටයි.
මේ පිලිබදව ඔහු විසින් කතානායකවරයාද මේ වන විට දැනුවත් කර ඇත.