Covid 19World

ඉන්දියාවේ කොරෝනා මරණ 7700 ඉක්මවයි

ඉන්දියාවෙන් ඊයේ දිනය තුළදී නව ආසාදිතයන් 10,218 දෙනෙක් හඳුනාගනු ලැබුවේය.

ඒ සමස්ත ආසාදිතයන් ගණන 276,146 දක්වා ඉහළ දමමින්.

භයේ එරටින් වාර්තාවූ කොවිඩ් මරණ 277 සමඟ සමස්ත මරණ සංඛ්‍යාව 7,750 දක්වා ඉහළ ගියේය.

ජූලි 31 වන දා වන විට දිල්ලියේ කොවිඩ් ආසාදිතයන් ගණන 550,000 ඉක්මවනු ඇති බවට දිල්ලි ආපදා කළමනාකරණ අධිකාරිය පුරෝකථනය කර තිබේ.

දිල්ලියේ රෝහල් සඳහා අමතර රෝගී ඇඳන් 80,000 ක් පමණ අවශ්‍ය කර ඇති බව බලධාරීන් පවසයි.

Related posts

ගෙයින් ගෙට ගොස් වෛරසය පතුරුවන තබ්ලික් ජමාත් – ආරක්ෂක අංශ, රජය නොදන්නා තිත්ත ඇත්ත.

colombotoday

සියෙරා ලියෝන් අගනුවර පිපිරීමක් – 84ක් මරුට

colombotoday

මත්පැන් විෂ වී 100ක් මිය යයි…

colombotoday

ලන්ඩන් නිවාස සංකීර්ණයක මහ ගින්නක්..

colombotoday

ට්‍රම්ප්, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය බාරගනී

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 351ක්

colombotoday