සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද දිනයේද මාධ්‍ය හමුවක් කැදවමින් සුවිශේෂී හෙළිදරව්වක් සිදු කිරීමට සුදානම් වන බව වාර්තා වනවා.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාව පැහැරගත් සුදු වෑන් රථයක රියෙදුරෙකු යැයි පවසමින් අමාත්‍යවරයා ඊයේ දිනයේ මාධ්‍ය හමුවට ඉදිරිපත් කර සිටි අතර, එම සිදුවීම මේ වන විට සමාජ මාධ්‍යවල දැඩි ලෙස උසුළු විසුළු වලට ලක්ව තිබේ.