මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ තවත් සේවකයින් 139කට කොරෝනා ආසාදනය වී ඇති බව යුධ හමුදාපතිවරයා තහවුරු කරනවා.
ඒ ඔවුන්ගේ PCR පරීක්ෂණ වාර්තා පැමිණීමත් සමඟයි.
ඒ අනුව මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආසාදනය වී ඇති බවට හදුනාගත් මුළු ආසාදිතයන් ගණන 706ක්.