Colombo Today Local News

ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකුට වහාම ධුරවලින් ඉල්ලා අස්වෙන්නැයි ජනපති දන්වයි…

ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකුට එම ධුරවලින් ඉල්ලා අස් වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී තිබේ.

අද(31) දිනට ප්‍රථම එම ධුර වලින් ඉල්ලා අස් වන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

Related posts

රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකු අල්ලස් ගනිද්දි මාට්ටු

Admin

රාජ්‍ය ඇමති පොල් ගසකට නැග මාධ්‍ය අමතයි

colombotoday

ගෙවුණු පැය 24 තුල කොරෝනා මරණ 103ක් !

colombotoday

ලාදුරු රෝගීන්ගේ වැඩිවීමක්

colombotoday

ඉතිහාසය ඉවතට.. ‘සංහිදියාව‘ තකා පාසල් විෂය නිර්දේශයත් ළගදීම වෙනසකට !

colombotoday

ගරා වැටෙමින් තිබෙන ආර්ථිකයට එකම සවිය එජාපය

colombotoday