Colombo Today Local News

අලුත් අගමැතිවරයෙක් පත් කරන්න – චම්පික ජනපතිට කියයි

මහින්ද රාජපක්ෂ මහතා හා කැබිනට් මණ්ඩලය බල රහිත වූ බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ අනුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනවලට එරෙහිව බහුතරය ඡන්දය භාවිත කළ බවත් ඔහු සඳහන් කළේය.

“ජනපතිතුමාගෙන් බොහොම ඕනෑකමින් මුරණ්ඩු, හිතුවක්කාරී, තවදුරටත් මේ රටත්, තමන්ගේ අනාගතයත්, දරුවන්ගේ අනාගතයත් අනතුරේ දාන්නේ නැතිව නව අගමැතිවරයෙක් පත් කර ගැනීමට පාර්ලිමේන්තු බහුතරයෙන් කටයුතු කරන්න. තමන්ගේ බලය තවදුරටත් අනිසි හා නීතිවිරෝධී ලෙස පාච්චිකරන්නේ නැතිව නීතිගරුක ආකාරයට මැතිවරණ හරහා ජනමතය බලන්න.”

Related posts

සංවිධානාත්මක අපරාධකරුවෙක් STF වෙඩි පහරකින් ජීවිතක්ශයට

Admin

මහනායක හිමිවරුන්ගේ අනුමැතිය නැතිව භික්ෂු විනය නීති පනවන්න ආණ්ඩුවට අයිතියක් නෑ

colombotoday

වයඹ විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක්

Admin

වනඅලියෙකු පහරදීමෙන් තිදරු පියෙක් මරුට

colombotoday

ඊ.ටී.එෆ් – ඊ.පී.එෆ් අරමුදල්වලින් 25%ක අධිභාර බද්දක් අය කිරීමට නීති සංශෝධනයක් කරයි

colombotoday

සුවස් ඇළ අවහිර කරමින් සිරවී තිබු නෞකාව මුදවාගනී

colombotoday