Colombo Today Local News

ෆොන්සේකා කොළඹ අපරාධ කොට්ඨාසයට කැදවයි

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරන විමර්ශනයකට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා එම කොට්ඨාශය වෙතපැමිණ තිබුණි.

කොවිඩ් නයින්ටීන් ආසාදිත පුද්ගලයින් පිරිසක් මියගොස් ඇති බවට සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරුණු අතර ඊට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු මන්ත්‍රීවරයා අද පෙරවරු 11.00 ට පමණ කොළඹ අපරාධ කොට්ඨාශය වෙතපැමිණි අතර එහිදී පැයකට අධික කාලයක් ප‍්‍රකාශ සටහන් කර ගනු ලැබුවා.

Related posts

අධිකරණ තීන්දුවලට ගරු කරනවා – නාමල් කියයි

Admin

නැගෙනහිර පළාතේ හමුදා මුර සංචාර අරඹයි

colombotoday

පන්සලේ හාමුදුරුවෝ බොදු බල සේනා රැස්වීම්වලට යනවද? ගොකරැල්ල පොලිසිය ගම්මුන්ගෙන් අසයි

colombotoday

සීදුව විදුහලක ගුරුවරියකට කොවිඩ්

colombotoday

කොළඹ නගරයේ ගුවන් පාලම් සහ ප්‍රධාන පාලම් පුපුරුවා හැරීමේ අවධානමක්

colombotoday

කල්ලාරු ඇතාගේ අස්ථි කොටස් මවුලවි සතුව තිබූ දළ සමඟ 100%ක් සැසඳෙනවා – පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වෙයි

colombotoday