Colombo Today Local News

ෆොන්සේකා කොළඹ අපරාධ කොට්ඨාසයට කැදවයි

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරන විමර්ශනයකට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා එම කොට්ඨාශය වෙතපැමිණ තිබුණි.

කොවිඩ් නයින්ටීන් ආසාදිත පුද්ගලයින් පිරිසක් මියගොස් ඇති බවට සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරුණු අතර ඊට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු මන්ත්‍රීවරයා අද පෙරවරු 11.00 ට පමණ කොළඹ අපරාධ කොට්ඨාශය වෙතපැමිණි අතර එහිදී පැයකට අධික කාලයක් ප‍්‍රකාශ සටහන් කර ගනු ලැබුවා.

Related posts

වවුනියාව දකුණ (සිංහල) ප්‍රාදේශීය සභාව – ප්‍රතිඵලය මෙන්න

colombotoday

“ඇය ජන හදවත් දිනාගත් ආදරණීය නායිකාවක්“ – ජනපති සොව පලකරයි

colombotoday

ගෑස් නැවතත් ගණන් උස්සයි… රුපියල් 195කින් ඉහළට…

colombotoday

ඉස්ලාමාබාද් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත වේ

colombotoday

ඇදිරිනීතිය අස්සේ බස්නාහිරින් පැන්න අය සොයා පොලිස් මෙහෙයුම් ඇරඹෙයි…

colombotoday

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව 2017

colombotoday