හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ බිරිදගේ ගමන්බිමන් සදහා ඇවන්ගාඩ් සමාගමෙන් වාහන ලබාදී තිබුන බව ඇවන්ගාඩ් සම්මේ රැකියා අහිමිවුණු සේවකයකු ColomboToday.com වෙත ප්රකාශ කර සිටියා.
මීට අමතරව ඇමතිවරු විශාල ප්රමාණයක් විවිධ අවස්ථාවලදී ඇවන්ගාඩ් සබාපති නිශ්ශංක සේනාධිපති මහතාගෙන් මුදලින් උදවු ලබාගත් බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.
මේ පිලිබදව විශේෂ හෙළිදරවුවක් දෙසැම්බර් 6 වනදා ColomboToday.com වෙතින් බලාපොරොත්තු වන්න