Colombo Today Local News

හොර සහතික හැදීමේ චෝදනා යටතේ නාමල් කුමාරට නඩු…

නාමල් කුමාර ශ්‍රී ලංකා යුධ හමුදාවට ඇතුලත්වීම සඳහා ලබා දී ඇති සහතික පත්‍ර ව්‍යාජ ඒවා බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා.

සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් 10ක් සමත් බවට ඔහු ලබාදුන් සහතික ව්‍යාජ ඒවා බවත්, ඔහු සමත් වී ඇත්තේ විෂයන් තුනක් පමණක් බවත් සදහන් වනවා.

ඒ අනුව ව්‍යාජ ලිපිලේකන සකස් කිරීම පිළිබඳව ඔහුට විරුද්ධව නඩු පැවරෙනු ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

Related posts

මැයි 9 බේරේ වැව අසලදී පහරදීමට ලක්වූ අයෙක් මියයයි

colombotoday

“අවසන් දිනය අදයි.. සේවයට නාවොත් වරායට නව සේවකයන්“ – වරාය ඇමති දන්වයි

colombotoday

රිය අනතුරකින් හමුදා සෙබළුන් 4 දෙනෙක් මරුට !

colombotoday

බැඳුම්කර සමාගමේ මුදල් මාරුකිරීම තහනම්.. ගනුදෙනු සීමා කරයි !

colombotoday

මවක් මරා කරාඹු දෙක කඩාගෙන

colombotoday

මුස්ලිම් ජනතාව බදියුදීන්ට ගල් ගසා පන්නයි.. වාහන තුනකට හානි

colombotoday