Colombo Today Local News

හොදම අමාත්‍යාංශ දී ඇත්තේ වැඩබරි නිකමුන්ට… විදුලිය මා දන්නා විෂයක් නෙවෙයි…

මෙවර ඇමති මණ්ඩලය නම් කිරීමේදී හොඳම ඇමැතිකම් ලබා දී ඇත්තේ වැඩ බැරි නිකමුන්ට යයි විදුලිබල බලශක්ති හා රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ ඇමති රවී කරුණානායක මහතා සඳහන් කරයි.

සති අන්ත පුවත්පතක් වෙත අදහස් පළ කරමින් ඔහු මෙම අදහස් පලකර ඇත.

තමනට බාර දී ඇති විදුලිය තමන් දන්නා විෂයක්ද නොවන බවත්. කුස්සියට දාන්න ඕනෑ කෝකියෙකු මිස මෝස්තර කාරයෙක් නොවන බවත් තව දුරටත් අදහස් පල කරමින් ඔහු සදහන් කර ඇත.

වත්මන් මුදල් ඇමතිවරයා ඇදුම් මෝස්තර නිර්මාණ සම්බන්ධයෙන් විදෙස් ඩිප්ලෝමාධාරියෙක් බව විකිපීඩියාව සදහන් කරයි.

Related posts

අටමස් බිලිදා ගසක් යට තබා සූදු කෙළි අම්මා

colombotoday

කොටි සැමරුම් සපුරා තහනම්… ආරක්ෂක අංශ සීරුවෙන් !

colombotoday

කුරුණෑගල “රජපිහිල්ල” රැකගන්න නිහඬ විරෝධතාවක

colombotoday

මත්පැන් බැරලයක් පුපුරා අයෙක් මරුට

colombotoday

මත්තල ඉන්දියාවට.. යෝජනාව ළගදීම කැබිනට් අනුමැතියට !

colombotoday

තෙල්දෙණිය කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් සාජන් මේජර්වරයෙක් සහ පොලිස් පරික්ෂකවරයෙක් සොයා මෙහෙයුම්

colombotoday