Colombo Today Local News

හොදම අමාත්‍යාංශ දී ඇත්තේ වැඩබරි නිකමුන්ට… විදුලිය මා දන්නා විෂයක් නෙවෙයි…

මෙවර ඇමති මණ්ඩලය නම් කිරීමේදී හොඳම ඇමැතිකම් ලබා දී ඇත්තේ වැඩ බැරි නිකමුන්ට යයි විදුලිබල බලශක්ති හා රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ ඇමති රවී කරුණානායක මහතා සඳහන් කරයි.

සති අන්ත පුවත්පතක් වෙත අදහස් පළ කරමින් ඔහු මෙම අදහස් පලකර ඇත.

තමනට බාර දී ඇති විදුලිය තමන් දන්නා විෂයක්ද නොවන බවත්. කුස්සියට දාන්න ඕනෑ කෝකියෙකු මිස මෝස්තර කාරයෙක් නොවන බවත් තව දුරටත් අදහස් පල කරමින් ඔහු සදහන් කර ඇත.

වත්මන් මුදල් ඇමතිවරයා ඇදුම් මෝස්තර නිර්මාණ සම්බන්ධයෙන් විදෙස් ඩිප්ලෝමාධාරියෙක් බව විකිපීඩියාව සදහන් කරයි.

Related posts

අලුත් වගකීමකට බැසිල් හා හකීම් එක්වෙයි

colombotoday

දිස්ත්‍රික්ක තුනක්ට නායයෑමේ අවදානමක්

colombotoday

කොරෝනා නිසා විදෙස්ගත ලාංකිකයින් 8000 කට රැකියා අහිමි වෙයි

colombotoday

මත්පැන් ජාවාරම්කරුවෙකුගෙන් අල්ලස් ගත් පොලිස් නිලධාරීන් තිදෙනෙක්ගේ වැඩ තහනම්

colombotoday

ලංකාවට තදින් ඉන්න සම්පන්දන් මෝදිගෙන් ඉල්ලයි

colombotoday

වැඩකරන්න කම්මැලි වූ පොලිස් රෝහල් අධ්‍යක්ෂක පොලිස්පති නියෝගයෙන් ඉවතට

colombotoday