Colombo Today Local News

හෙරොයින් ග්‍රෑම් 213ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවේ

කිරිබත්ගොඩ පොලිස් වසමේ කැලණිය, ගෝනවල ප්‍රදේශයේ නිවසක් වටලා හෙරොයින් ග්‍රෑම් 213යි
මිලිග්‍රෑම් 868ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

කිරිබත්ගොඩ පොලීසිය විසින් අදාළ සැකකරු ඊයේ (24)දින අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 37 හැවිරිදි නවගම්පුර, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (25)දින මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

අඩු වුණු පෙට්‍රල් වැල නව මිල මෙන්න

colombotoday

ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුව එයි.. ගීතාට පාර්ලිමේන්තුව තහනම් වෙයි !

colombotoday

දෙහිවල ජිරාෆ් සත්ත්වයෙකු මිය යයි

Admin

තවත් කොරෝනා ආසාදිතයන් 09 දෙනෙකු හදුනා ගැනේ

colombotoday

මගධයේ ධනානන්ද රජතුමා නැවත ඉපදිලා.. දැන් නම සිරිසේනද? රනිල්ද?

colombotoday

ආර්ථික මධ්‍යස්ථාන රැසක අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පහතට

Admin