Colombo Today Local News

හෙට පාර්ලිමේන්තුව රැස්වෙයි – ඊට පෙර විශේෂ පක්ෂ නායක රැස්වීමක්

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සදහා හෙට (18) විශේෂ පක්ෂ නායක රැස්වීමක් කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට තීරණය කර ඇත.

එමෙන් ම හෙට (18) පස්වරු 01.00 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත.

Related posts

හිටපු යුද හමුදාපති ජෙනරාල් ලයනල් බලගල්ල අභාවප්‍රාප්ත වෙයි

Admin

දියර කිරි ආශ්‍රිත නිෂ්පාදනවල මිලෙහි වෙනසක් වෙන්නේ නැහැ

colombotoday

හෙට සිට දරුවන් එන්නත්කරණ ස්ථාන

colombotoday

ශ්‍රී ලාංකීය දග පන්දුව අනතුරේ !

colombotoday

වහාම ක්‍රියාත්මක වන පරිදි කඳාන සහ මහබාගේ හුදකලා කෙරේ

colombotoday

ලංකාවට තදින් ඉන්න සම්පන්දන් මෝදිගෙන් ඉල්ලයි

colombotoday