Colombo Today Local News

හිරුණිකාට ක්ෂණික ඇප ලැබේ.. අත්අඩංගුවට ගත් සැනින් නිදහස්

hirunikaදෙමටගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් පහරදී තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට මන්ත්‍රීවරියට අධිකරණයෙන් ඇප නියම වුණා.

කොළඹ – අලූත්කඬේ අංක 2 ක මහේස්ත්‍රාත් අධිකරණය හමුවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉදිරිපත් කල අවස්ථාවේ රුපියල් ලක්ෂ 2 ක බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි අධිකරණය නියෝග කළේ.

නඩුව යළි ලබන 12 වනදා කැදවීමට නියමිතයි.

Related posts

අදත් පැය දෙකක් රටම අඳුරේ

Admin

වූහාන් සිට ආ ශ්‍රී ලාංකික සිසුන් දියතලාවට ගෙන එනවාට විරුද්ධ වූ අයට හමුදාපති කණ පැලෙන්න දීපු උත්තරේ !

colombotoday

සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ නිවසක ගින්නක්

colombotoday

කැබිනට් මණ්ඩලය ගත් විශේෂ තීරණ කිහිපයක්

Admin

ජවිපෙ 20 මැතිසබෙන් විසිවෙයි

colombotoday

විදේශ මුදල් ලංකාවට එවන්න අලුත් ගනුදෙනු ක්‍රමවේදයක්

colombotoday