හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද යළිත් බරපතල දූෂණ වංචා සොයන විශේෂ ජනපති කොමිසම හමුවේ පෙනී සිටියේය.
ඉකුත් ජනාධිපතිවරණය සමයේ රාජ්ය නාලිකාවක ප්රචාරය කළ වෙළද දැන්වීම් වෙනුවෙන් මුදල් ගෙවීම පැහැර හැරි බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සදහා හිටපු ජනපතිවරයා ජනපති කොමිසම හමුවට කැදවන ලදි.