Colombo Today Local News

හිටපු කොටි 31ක් අද නිදහස්, තවත් 32ක් ඉදිරියේදී නිදහස්, ඉතිරි අයටත් උපරිම සහන – රජය නිවේදනය කරයි

ltte presonerඅත්අඩංගුවේ පසුවන එල්.ටී.ටී.ඊ සැකකරුවන් 31 දෙනෙකු ඇප මත නිදහස් කිරීමට අද (11) නීතිපති දෙපාර්තමේන්තුව විසින් අදාළ රජයේ නීතීඥවරුන්ට උපදෙස් ලබා දීමට නියමිත බව බන්ධානාගාර දෙපාර්තමේන්තුව නිල නිවේදනයක් නිකුත් කර තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටත් සැකකරුවන් 116 දෙනෙකුට මහාධිකරණයේ නඩු පවරා ඇති බවද එහි සදහන්ය.

මීළග අදියරේදී තවත් රැදවියන් 32ක් ඇපමත නිදහස් කිරීමට කටයුතු කෙරෙන අතර සෙසු රැදවියන් සම්බන්ධයෙන්ද පවත්නා නඩු කටයුතු අධ්‍යනය කර ඔවුන්ට දිය හැකි උපරිම සහන ලබාදීමට රජය අපෙක්ෂා කරන බවද එම නිවේදනයේ සදහන්ය.

Related posts

අවදානම්කාරී වාතාවරණය ඉවත් කරදෙන්න. සත්වෝද්‍යාන පාලකවරිය ඉල්ලා අස්වෙයි

colombotoday

ජනාධිපතිවරයාට සහයෝගය දෙන්න වෙනවා අපිට

Admin

අගමැතිට එරෙහි විශ්වාසභංගය මේ සතියේ

colombotoday

පෞද්ගලික අංශයට අලුත් නීති – පැය 08, 12ක් කරයි

colombotoday

“එල්ටීටීඊකාරයකුට ටෙලිකොම් විකුණන්න යන්නේ”

Admin

ජනක බණ්ඩාර යළි රිමාන්ඩ්, චොකා මල්ලිත් රිමාන්ඩ්

colombotoday