Colombo Today Local News

හමුදාව පාවාදුන් හමුදා ලොක්‌කෙක්‌ යහපාලනයෙන් යළි සේවයේ පිහිටුවයි!

army 2566ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදු කළ බවට ඇමරිකානු නීතිවේදියකු වෙත සාවද්‍ය දිවුරුම් ප්‍රකාශයක්‌ ලබාදුන් යුද හමුදාවේ මේජර් ජෙනරාල්වරයකු යළි සේවයේ පිහිටුවා ඇත.

මෙම මේජර් ජෙනරාල්වරයා පසුගිය සමයේ ධුරයෙන් ඉවත් කර තිබුණි.

දේශපාලනඥයකුගේ ඥාතියකු වූ මොහුට සහ පවුලේ අයට බ්‍රිතාන්‍ය රජය දේශපාලන රැකවරණ ලබාදී තිබූ බවද හෙළි වී ඇත.

වන්නි මෙහෙයුමට කිසිසේත් දායක නොවූ මෙම මේජර් ජෙනරාල්වරයා පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

මෙම මේජර් ජෙනරාල්වරයාගේ දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කරුණු හමුදා බලධාරීන් විසින් ප්‍රතික්‍ෂේප කර ඇත.

– දිවයින

Related posts

ලාම්පුවක් පෙරළී පාඩම් කරමින් සිටි සිසුවියක් පිලිස්සී මරුට

colombotoday

නව නාවික හමුදාපති ලෙස නිශාන්ත උළුගෙතැන්න මහතා පත්කෙරේ

colombotoday

ඉන්ධන පිරවුම්හලක් කඩාගෙන ආ ජිප් රථයක් කල අනතුර – අයෙක් රෝහලේ

colombotoday

දේශද්‍රෝහීන්ට මරණ බිය දැනෙයි !!

colombotoday

සඳ නොපෙනෙයි… රාමසාන් හෙටට කල් යයි

colombotoday

භූමිතෙල් මිල ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය ඉල්ලයි

colombotoday