Colombo Today Sports News

හතුරුසිංහ ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියන 5ක් වන්දි ඉල්ලයි

තමා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර පැවැති ගිවිසුම නීතිවිරෝධී ආකාරයෙන් අවසන් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියන 5 වන්දි ඉල්ලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමුකර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හතුරුසිංහව එම ධුරයෙන් ඉවත් කරමින් මේ වන විට මීකී ආතර් මහතා ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබේ.

Related posts

ඩිල්ෂි කුමාරසිංහ මීටර් 800 ධාවන ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවයි

colombotoday

අද තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශ කණ්ඩායමට

Admin

විරාත් කෝලිට සම්මාන දෙකක්

colombotoday

ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය ආරම්භක දිනය ප්‍රකාශයට පත්කරයි

Admin

වනිඳු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදෙයි

Admin

හතුරුසිංහ යන්න බෑ කියයි. ඉවත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නීතිඥ සහය පතයි

colombotoday