Colombo Today Local News

සෞඛ්‍ය අංශ කියන දේ ආණ්ඩුව අහන්නේ නෑ..

සෞඛ්‍ය අංශ විසින් ලබාදුන් උපදෙස් නොතකමින්රජය විසින් රට යළි විවෘත කර ඇත්තේ බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
එම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරන්නේ ජනතාවට ආරක්ෂාව ලබාදීම සම්බන්ධ වගකීමෙන් රජය ඉවත් වී ඇති ලෙසත් රජයේ උවමනාවක් වන්නේ හැකි ඉක්මනින් මහ මැතිවරණයක් පවත්වා බලය ලබා ගැනීම බවයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය මෙරට තුළ යම්තාක් දුරට පාලනය කරගත හැකිවූයේ සෞඛ්‍ය කළ කැපවීම නිසා යැයි ද ඔහු සඳහන් කළේය.

රජය සෞඛ්‍ය අංශ උපදෙස් මත කටයුතු නොකරන බැවින් සෞඛ්‍ය අංශ ද අපහසුතාවයට පත්ව ඇතැයි ද ඔහු චෝදනා කරයි.

Related posts

අයවැයෙන් දේශීය කිරි ගොවියාත් හාන්සියි… කිරි වැස්සක් වස්සවා කිරි ගොවියෝ විරෝධයේ

colombotoday

පක්ෂය සහ රනිල් වික්‍රමසිංහ විනාශ කලේ මලික් සමරවික්‍රම – අසාද් සාලි කියයි

colombotoday

ශ්‍රවණාබාධිතයින්ටත් රියදුරු බලපත්‍ර

Admin

රන්ජන්ට කෙල්ලෝ යවන පියුමි හංසමාලි.ප්‍රියාන් මැනික්ගේ රහස් රැසක් එලියට – ලීක් වුන හඬ පටය

colombotoday

බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට

colombotoday

රත්මලානේදී ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

colombotoday