Colombo Today Local News

සෝමා එදිරිසිංහ දිවි සැරිය නිම කරයි

image 7ඊඒපී සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා සෝමා එදිරිසිංහ මහත්මිය අද පෙරවරුවේ අභාවප්ප්‍රාත වූවාය. ශ්‍රි ලංකා ව්‍යාපාර ලෝකයේ ප්‍රමුඛස්ථානයක් හිමිකරගත් ඇය ප්‍රකට සමාජ සේවිකාවක් මෙන්ම දානපතිනියක්ද වූවාය. මිය යන විට ඒ මහත්මිය 76 වැනි වියේ පසු වූවාය.

Related posts

රාජ්‍ය හා පෞද්ගලික අංශ වෘත්තිය සමිති ඇරඹූ වැඩ වර්ජනය අවසන්

colombotoday

කුඩු කල්ලිය සහ කසිප්පු කල්ලිය අතර ගැටුමක්. – තුන් දෙනෙක් රෝහල් ගත කෙරේ

colombotoday

රු. බිලියන 150ක් රජයට පාඩුකරලා..! ඇමති කබීර්ට එරෙහිව අල්ලස් දූෂණ කොමිසමේ පැමිණිලි

colombotoday

ගාල්ලේ ධීවර කාර්මිකයින්ට පීසීආර් අනිවාර්යයි

colombotoday

විරෝධතාවයේ නියුතු රාජාංගනය ගොවි සංවිධානයේ සභාපති අත් අඩංගුවට

colombotoday

කොළඹ එජාප මැතිවරණ කාර්යාලයකට ප්‍රහාරයක්

colombotoday