අද(22)දින උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 620ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 1055 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.