Colombo Today Local News

සියලු සමාජ ජාල මාධ්‍ය වෙත පිවිසීමට තිබූ බාධාව ඉවතට

සමාජ මාධ්‍ය වෙත පිවිසීමට කර තිබූ බාධාව වහාම ඉවත් කරන ලෙස ජනාධිපති වරයා විසින් විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් දී තිබේ.

පසුගිය පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරල මාලවත් සමඟ සමාජ ජාල මාධ්‍ය වෙත පිවීසම තාවකාලිකව අවහිර කිරීමට රජය තීරණය කර තිබේ.

මෙලෙස සමාජ ජාල මාධ්‍ය වෙත පිවිසීමට තිබූ බාධාව ඉවත් කළද රට තුළ පවතින තත්ත්වය අනුව සමාජ මාධ්‍ය භාවිතයේදී වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටී. 

Related posts

විශ්ව විද්‍යාල ඇඳුරෝ වර්ජනය තාවකාලිකව අත්හරිති

Admin

ඡන්ද පෙට්ටි ප්‍රවාහනය හෙට උදෑසන ඇරඹේ

colombotoday

ඤාණසාර හිමියන්ගේ ඇප ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි.

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවලට කොවිඩ්

colombotoday

උමාරියා සින්හවංශ අත්අඩංගුවට

colombotoday

අලුත් ව්‍යවස්ථාවෙන් ‘ඒකීය රාජ්‍ය’ ව්‍යුහය ‘ෆෙඩරල්’ වීමේ අවදානමක්.. නීතීඥ සංගමයත් අවි ඔසවයි !

colombotoday