සිංහල බෞද්ධ ඉතිහාසය මිනිමරුවන්ගේ ඉතිහාසයක්දැයි වික්‍රමබාහු කරුණාරත්න විමසනවා. ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවට ජාතික ආරක්ෂාව ලැබෙන්නේ ඉන්දියාව,පකිස්ථානය වැනි අසල්වාසී රටවලින් බවත් ඔහු සඳහන් කරන ලදි.
ගෝඨාභයගේ පාලනයක් තුලින් රටේ විනාශය සිදුවන බවත් ජාතිවාදී ආගම්වාදී බලවේගය පරාජය කිරීම සඳහා සජිත් ප්‍රේමදාස දිනවිය යුතු බවත් වික්‍රමභාහු කරුණාරත්න පැවසීය.