Colombo Today Local Newsස්විස් සේවිකාව ඇප මත නිදහස් 30 December 20190 Share0 තමාව පැහැරගත් බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කළ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාව ඇප මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. ඒ ඇය අද (30දා) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවය.