Uncategorized

සහරාන්ගේ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව ගැන ඔත්තුව දුන් අයට ලක්ෂ 50ක තෑග්ගක්..

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු අම්පාර සයින්දමරුදු හීදී අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය තොගය පිළිබදව තොරුතරු ලබාදුන් පුද්ගලයාට ජනාධිපති මෛත්‍රීපාල ිසිරිසේන මහතා අතින් ඊයේ රුපියල් ලක්ෂ 50ක ත්‍යාග මුදලක් පිරිනැමිණි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම ත්‍යාග පිරිනැමීම සිදු කෙරිණි.

Related posts

ඇල්ල ප්‍රපාත්‍යට වැටී අයෙක් ජීවිතක්ෂයට

Admin

එල්ටීටීඊ සැකකරුවන් සියළු දෙනාටම පොදු සමාවක් ඕනෑ – මනෝ ගනේෂන්

colombotoday

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට කොරියානු රජයෙන් ආධාර රැසක්

colombotoday

බ්‍රිතාන්‍යයෙන් ගෙනා කුණු කන්ටේනර් තොගයේ මිනිස් ශරීර කොටස් !

colombotoday

“කොරෝනා” හා “කොවිඞ්” උපත ලබයි

colombotoday

ඉන්ධන නෑ,විදුලිය නෑ,සල්ලි නෑ, අරගලයෙන් පසු බංගලාදේශයේ තත්වය මෙන්න

Admin